No data available
මිරිහාන ශ්‍රී විවේකාරාම විහාරස්ථානයෙහි කඨින පින්කම නොවැම්බර් මස. 01-02 දෙදින පැවැත්වේ. ඔක්තෝම්බර් මස 27 වන දින සිට නොවැම්බර් 01 දක්වා සවස 6.30 ට සෑමදා...
තව කියවන්න
මිරිහාන ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ ඇසළ පුන් පොහෝදා රාත්‍රියේ 7.30 ට විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයට වස්සාරාධනා කිරීමේ මහා පින්කම. මෙවර කඨින පින...
තව කියවන්න
පොසොන් පොහොය දින මිරිහාන ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ දී විශේෂ ආගමික වැඩසටහනක් පැවැත්වේ. සහභාගී වන ලෙස සැමට ආරාධනා කෙරේ.
තව කියවන්න
ආරෝග්‍ය පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනං විස්සාස පරමා ඤාතී – නිබ්බාණං පරමං සුඛං ලෙඩ නැති බව උත්තම ලාභය වේ සතුටට සමවන දනයක් නොම වේ නෑ කම විශ්වාසය ම...
තව කියවන්න
77 වන ජන්මාභිවන්දනා, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහා ලේඛකාධිකාරී, මිරිහාන විවේකාරාමාධිපති, පූජ්‍යපාද ශාස්ත්‍ර...
තව කියවන්න
වෙසක් පිණ්ඩපාත චාරිකාව මිරිහාන විවේකාරාමාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති කිතලගම හේමසාර මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්...
තව කියවන්න
වෙසක් පොහොය දින මිරිහාන ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ දී විශේෂ ආගමික වැඩසටහනක් පැවැත්වේ. සහභාගී වන ලෙස සැමට ආරාධනා කෙරේ.
තව කියවන්න
2025/04/27 වන දින අපගේ විහාරස්ථානයේ අවුරුදු උලෙළ පැවැත්වීමට කටයුතු යොදා ඇත.එහි දී විහාරස්ථානයේ වෙබ් පිටුව එලිදැක්වීමට සිදු කරයි
තව කියවන්න
මිරිහාන ශ්‍රී රෝහණ දහම් පාසලේ 2024 වර්ෂයේ බක් මහ උළෙල මිරිහාන ශ්‍රී විවේකාරා විහාරස්ථානයේදී 2024 - 04 - 21 වන දින ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී....
තව කියවන්න
මිරිහාන ශ්‍රී රෝහණ දහම් පාසලේ 75 වන සංවත්සරය හා ශිෂ්‍ය නායක අභිෂේත් මංගල්‍යය සමඟින් ත්‍යාග ප්‍රධාන උත්සවය 2024 - 03 - 31 දින පවත්වන ලදී.
තව කියවන්න
ශ්‍රි රෝහණ දහම් පාසලටත් විහාරස්ථානයටත් අඩුවක්ව පැවැත්වුණු පරිඝනකයක් හා මුද්‍රණ යන්ත්‍රයක් අද දින පරිත්‍යාග කරන ලදී . මිරිහාන විවේකාරාම විහාරස්ථානයෙහ...
තව කියවන්න