පැවැති විශේෂ උත්සව
July 10, 2025

මිරිහාන ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ ඇසළ පුන් පොහෝදා රාත්‍රියේ 7.30 ට විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයට වස්සාරාධනා කිරීමේ මහා පින්කම. මෙවර කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය දරණු ලබන්නේ ඉසුරු දික්කුඹුර මහතා සහ පවුලේ පින්වතුන් විසිනි.

  • ස්ථානය: මිරිහාන විවේකාරාම විහාරස්ථානය
  • සංවිධානය කරන්නේ: දායක සභාව
  • වේලාව: 07:30 PM
  • July 10, 2025