ආරෝග්‍ය පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනං
විස්සාස පරමා ඤාතී – නිබ්බාණං පරමං සුඛං
ලෙඩ නැති බව උත්තම ලාභය වේ
සතුටට සමවන දනයක් නොම වේ
නෑ කම විශ්වාසය මත රැඳ වේ
නිවනට සමවන සුවයක් නොම වේ
-
ස්ථානය: මිරිහාන ශ්‍රී විවේකාරාම විහාරස්ථානය
-
සංවිධානය කරන්නේ: සංවිධානය මිරිහාන විවේකාරාමාධිපති පූජ්‍ය කිතලගම හේමසාර නාහිමියන් වහන්සේගේ අනුශාසනා පරිදි දායක සභාව සහ මිරිහාන විවේකාරාමස්ථ බෞද්ධ කාන්තා සංගමය
-
වේලාව: 09:00 AM
-
May 24, 2025
Link copied to clipboard!