පැවැති විශේෂ උත්සව
May 12, 2025

වෙසක් පොහොය දින මිරිහාන ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ දී විශේෂ ආගමික වැඩසටහනක් පැවැත්වේ. සහභාගී වන ලෙස සැමට ආරාධනා කෙරේ.

  • ස්ථානය: මිරිහාන ශ්‍රී විවේකාරාමය
  • සංවිධානය කරන්නේ: දායක සභාව
  • වේලාව: 12:00 AM
  • May 12, 2025