පැවැති විශේෂ උත්සව
May 14, 2025

77 වන ජන්මාභිවන්දනා, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහා ලේඛකාධිකාරී, මිරිහාන විවේකාරාමාධිපති, පූජ්‍යපාද ශාස්ත්‍රපති හිතලගම හේමසාර නාහිමියන් වහන්සේගේ පින්බර ජන්ම දිනය, නිමිත්තෙන් සිදුකරනු ලබන ආශිර්වාද සෙත් පිරිත් දේශනාව හා සඟරුවන උදෙසා ගිලන්පස දානය පූජා කිරීම. මිරිහාන විවේකාරාම විහාරස්ථානයේදී පවත්වනු ලැබේ . ඔබ සැමට මෙත් සිතින් ආරාධනා

  • ස්ථානය: මිරිහාන ශ්‍රී විවේකාරාම විහාරය
  • සංවිධානය කරන්නේ: විහාරස්ථ දායක සභාවේ සහ මිරිහාන බෞද්ධ කාන්තා සංගමය
  • වේලාව: 06:00 PM
  • May 14, 2025